Free

AL නිසා ඔලුව අවුල් වෙනකොට මෙන්න 5 minutes booster එකක්

Video 1: ධාරණ ශක්තිය ඉක්මනින්ම වැඩිදියුණු කරගැනීමේ බෞද්ධ සංකල්පය

Video 2: නවතිනන්න - එන්න අපි සිත මොහොතකට සංසිඳුවා ගනිමු (Music with Guided Meditation)

Video 3: Body Scan: ඉතා සරළ භාවනා ක්‍රමය ඔයාගේ ධාරණ ශක්තිය දියුණු කරන්න උපකාර කරගන්න

Video 4: Metta Mindfulness with Music
ධාරණ ශක්තිය දියුණු කරන්න අපි මෙත්තා ශක්තිය අවදිකරමු

මේ Video අහන කොට ඔයාගේ හිත එකාන්තයෙන්ම තැන්පත් වේවි. තෙරුවන් සරණ උපකාර කරගන්න 5 minutes break එකක් ගන්න. මිනිත්තු 45 කට වරක් නැවත නැවත ඇහුම් කම් දීමෙන් ඔයාට දවස පුරා සතුටු සිතින් පාඩම් කරන්න හැකිවෙනවා ඒකාන්තයි.