ඔබ කැමති ප්‍රමාණයකින් ආධාර කරන්න. 

Donate / ආධාර

මාස හයක කාලයක දායකත්වය ලබාදෙමින් ඔබ කැමති ප්‍රමාණයකින් ආධාර කරන්න.

Donate / ආධාර
Online Academy 

Mindfulness Meditation -  Self Learning

මෙම video (online course) වැඩසටහන ඔබට මූලික Mindfulness භාවනාව දෛනික පුරුද්දක් ලෙස ගොඩනගාගන්න ක්‍රමානුකුලව පුහුනුකරනවා.

  • තමන්ට කැමති වෙලාවක, ඔයාටම ගැලපෙන ආකාරයට මේ වීඩියෝ අනුසාරයෙන් බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්
  • වීඩියෝ 50 ක් උපකාර කෙරෙනවා
  • කාර්යබහුල දෛනික ජීවිතයට, Work stress  සහ Lack of Motivation වැනි දෛනික අභියෝග වලින් ඔයාගේ මනස මුදවාගන්න වීඩියෝ අනුපිළිවෙළ උපකාර වෙනවා.
වැඩසටහනට මෙතනින් සම්බන්ධ වෙන්න