
ඔබ කැමති ප්‍රමාණයකින් ආධාර කරන්න.

මාස හයක කාලයක දායකත්වය ලබාදෙමින් ඔබ කැමති ප්‍රමාණයකින් ආධාර කරන්න.
Online Academy
Meditation in 21 Days
මෙම video (online course) වැඩසටහන ඔබට මූලික Mindfulness භාවනාව දෛනික පුරුද්දක් ලෙස ගොඩනගාගන්න ක්‍රමානුකුලව පුහුනුකරනවා.

- තමන්ට කැමති වෙලාවක, ඔයාටම ගැලපෙන ආකාරයට මේ වීඩියෝ අනුසාරයෙන් බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්
- වීඩියෝ 50 ක් උපකාර කෙරෙනවා
- කාර්යබහුල දෛනික ජීවිතයට, Work stress සහ Lack of Motivation වැනි දෛනික අභියෝග වලින් ඔයාගේ මනස මුදවාගන්න වීඩියෝ අනුපිළිවෙළ උපකාර වෙනවා.