තමන්ට හැකි පමණින් බුද්ධ ශාසනයට උපකාර කරමු. එමගින් පාරමිතා පුරමු.

වනවාසී භික්ෂු භික්‍ෂුණී උපස්ථාන
ශ්‍රී ලංකාවේ වනවාසීව ආරණ්‍ය සේනාසනවල භාවනානුයෝගීව වාසය කරන භික්ෂු, භික්ෂුණීන් උදෙසා කරන සිව් පස දානයට ඔයාටත් දායක වෙන්න පුළුවනි.

ආරණ්‍ය ප්‍රතිසංස්කරණ උපකාර
ශ්‍රී ලංකාවේ වනවාසී ආරණ්‍ය සේනාසනවල බෝධි ප්‍රාකාර, කුටි, සක්මන් මලු, පැන් පහසුකම් ප්‍රතිසංස්කරණය කරන සේවාවන්ට ඔයාටත් දායක වෙන්න පුළුවනි.
Online Academy
පාරමිතා පුරන්න
ශ්‍රමදාන සහ ආරණ්‍ය සංවර්ධනයට උපකාර
වනවාසී ආරණ්‍ය සේනාසන මුල් කරගෙන පවත්වන ශ්‍රමදාන:
- සේනාසන පිරිසිදු කිරීම්,
- ස්වාමීන් වහන්සේලාට උපකාර,
- පා සිවුරු ආදී දානමාන කටයුතුවල යෙදෙන්න,
ඒ මගින් පාරමිතා පුරන්න අපිත් එක්ක එකතුවෙන් ඔයාටත් අවස්ථාවක්.
වැඩි විස්තර මෙතනින් බලන්න
Projects we have completed







300,000Rs
Total Amount
Donors
Total Estimation
Donors
Current Donations
0 %
Current
Donations
0 %
Donation