Kindness Code 

Sustainability Fund

සම්ප්‍රදායෙන් මිදී ලොව පුරා මේ ධර්ම දානය Online Education Platform එකක් හරහා බෞද්ධයන් වෙත ලඟා කිරීම බොහෝ අසීරු කාර්යයක්.  මේ සඳහා video නිර්මාණය කරන්න, කාලය හා ශ්‍රමය, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කරන්න  මසකට අපිට  විශාල (රුපියල්  ලක්ෂ 6කට වැඩි) මුදලක් වැයවෙනවා. 

ලොව පුරා වසන සියලු බෞද්ධ පවුල් ධාර්මිකව ගිහි ජීවිතය සතුටින් සාර්ථකව ජීවත් කරවන්න අපි මේ දරනා උත්සාහයට බරපැන් ලබා දෙන ඔයාලට පාරමි පිරේවා. මේ ධර්ම දානයට උපකාර කරන ඔයාලගේ දාන පාරමිතාව ඇතුළු දස පාරමිතාවන් පිරේවා.

මාස හයක කාලයක දායකත්වය ලබාදෙමින් ඔබ කැමති ප්‍රමාණයකින් ආධාර කරන්න.

 

Donate

ඔබ කැමති ප්‍රමාණයකින් ආධාර කරන්න

 

Donate

ඔබගේ ආධාරය අගය කිරීමක් වශයෙන් අපගේ පහත සඳහන් Online Courses / වැඩසටහන් එකකට හෝ කිහිපයකට නොමිලේ සහභාගි වෙන්න පුළුවනි. 

  • Meditation in 21 Days (Online Course)
  • Kindness Road (Kindness Code Advance Package)
  • Kindness Code Basic Package
  • අපේ දහම් පාසල