කාර්යබහුල ජීවිතයම භාවනාවක් කරගනිමු!

ආශ්චර්යමත් ගෞතම බුද්ධ ශාසනය, ඔයාගේ කාර්යබහුල ජීවිතේ සාර්ථකත්වයට උපකාර කරගන්න වටිනා අත්වැලක් 

Video Poster Image

අන්තර්ජාලයෙන්ම මේ ඔක්කොම කරන්න පුළුවනි අපිත් එක්ක...

කාර්යබහුල ජීවිතයම ධාර්මික ජීවිතයක් බවට පත් කරගන්න ඔයාටත් පුළුවන් මේ ආකාරයට!

Live Webinars (සතිපතා), නිසල විල
Online courses: Meditation in 21 Days
ZOOM දහම් පාසල (ඔයාගේ දරුවො වෙනුවෙන්මයි)
Live 1:1 support, (WhatsApp භාවිතයෙන්)
පාරමිතා වඩන වනවාසී ආරණ්‍ය සංවර්ධනයට උපකාර

INTRODUCING

නිහඬ නිස්සරණය

Online Webinar තාක්ෂණය, WhatsApp සන්නිවේදනය සමග කුඩා කණ්ඩායම් එක්ව  සිදු කෙරෙන සුවිශේෂ සංවිධානාත්මක වැඩසටහනක්.

එදිනෙදා වැඩකටයුතු කරන ගමන්ම නිහඬවෙන්න - නිසලවෙන්න නිස්සරණය හඳුනාගන්න 

දිනපතා කාර්යබහුලව වැඩකටයුතු කරන ගමන් සිහිය එළඹවාගන්න 

  • 5 minutes
  • video guidance
  • WhatsApp group motivation

දවසින් දවස නිස්සරණය පුහුණු කරමු. 

වැඩි විස්තර මෙතනින් බලන්න
Online Academy 

Meditation in 21 Days 

මෙම video (online course) වැඩසටහන ඔබට මූලික Mindfulness භාවනාව දෛනික පුරුද්දක් ලෙස ගොඩනගාගන්න ක්‍රමානුකුලව පුහුනුකරනවා.

 
  • තමන්ට කැමති වෙලාවක, ඔයාටම ගැලපෙන ආකාරයට මේ වීඩියෝ අනුසාරයෙන් බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්
  • වීඩියෝ 50 ක් උපකාර කෙරෙනවා
  • කාර්යබහුල දෛනික ජීවිතයට, Work stress  සහ Lack of Motivation වැනි දෛනික අභියෝග වලින් ඔයාගේ මනස මුදවාගන්න වීඩියෝ අනුපිළිවෙළ උපකාර වෙනවා.
මෙතනින් වැඩසටහනට සම්බන්ධ වෙන්න
Online Academy 

අපේ ZOOM දහම් පාසල (ඔයාගේ දරුවො වෙනුවෙන්මයි)

  •  ජාතක කතා
  • cartoon videos
  • online coaching
  • සතියෙන් සතියට

 

මෙතනින් වැඩසටහනට සම්බන්ධ වෙන්න
Online Academy 

පාරමිතා පුරන්න

ශ්‍රමදාන සහ ආරණ්‍ය සංවර්ධනයට උපකාර

වනවාසී ආරණ්‍ය සේනාසන මුල් කරගෙන පවත්වන ශ්‍රමදාන: 

  • සේනාසන පිරිසිදු කිරීම්,
  • ස්වාමීන් වහන්සේලාට උපකාර,
  • පා සිවුරු ආදී දානමාන කටයුතුවල යෙදෙන්න,

ඒ මගින් පාරමිතා පුරන්න අපිත් එක්ක එකතුවෙන් ඔයාටත් අවස්ථාවක්.

වැඩි විස්තර මෙතනින් බලන්න
Online Academy 

GET 1:1 SUPPORT

ENJOY A FREE COACHING SESSION

භාවනාව හෝ ධර්ම මාර්ගය පිළිබඳ ඔයාට ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්න 

  • හඳුනාගන්න
  • සාකච්ඡා කරන්න
  • ධාර්මික මඟ පෙන්වීම් WhatsApp උපකාර කරගෙන අපෙන් ලබා ගන්න පුළුවනි. 
වැඩි විස්තර මෙතනින් බලන්න

මගේ ජීවිතය වෙනස් වුනේ මෙහෙමයි

(සුදිස්නාගේ කතාව)

හති දමමින් දුවන දවස තුළ මොහොතකට නවතින්නේ කොහොමද කියලා අඳුනා ගත්තේ මේ වැඩසටහනෙන්. ඒක මගේ දරුවන් ඇතුළු මුළු පවුලම ධර්ම මාර්ගයට ගන්න උපකාර වෙනවා. බුද්ධ ශාසනයක් කියලා කියන්නේ පුදුමාකාර වූ ආශ්චර්යයක්. අද දවස ගතකරන්නේ පුදුම නිස්සරණ සතුටකින්.

 
තවත් අයගේ කතා අහන්න මෙතනින්

නිතර අපෙන් අහන ප්‍රශ්න.