කැළඹෙන සිත පාලනය කරගන්න

Mindfulness භාවනාව 

ක්‍රමානුකුලව ඉගෙනගන්න ඔයත් කැමතිද?

just in 21 days.

සාර්ථක ජීවිතයක්, ධාර්මිකව ගොඩනඟා ගන්න මග.

Stress Free, Progressive and Positive.

 
GET STARTED
 

Did you know that 275 million people in the world use mindfulness & meditation to seek happiness? 

ලෝකයේ මිලියන 275 ක ජනතාවක් Mindfulness සහ භාවනාව භාවිතා කරන බව ඔබ දන්නවාද?

දින 21 කින් Mindfulness භාවනාව පුහුණු කරන ආකාරය ඉගෙන ගන්න.

GET EDUCATED

How will this course benefit you?

මේ වැඩසටහන ඔයාට උපකාර වෙන්නේ කොහොමද?

  • පීඩාකාරී සිත පාලනය කරගන්න (Reduce stress and anxiety). 
  • පාඩම් / විභාග/ ව්‍යාපාර / රැකියා කටයුතු වල ඵලදායිතාව වැඩි කරගන්න (Increase work efficiency)
  • එදිනෙදා කටයුතු වලදී වඩා හොඳ නිවැරදි තීරණ ගන්න (Perfect decision making)
  • කාර්ය බහුලත්වය, වදයක් කරනොගෙන, ජීවිතය සතුටින් පිරුණු තැනක් බවට පත් කරගන්න (Discover fun in busy life)
  • කාර්යාලය - පවුල් ජීවිතය,  සතුටින් සමබරව පවත්වාගන්න (Find the work-life balance)

Start learning Mindfulness භාවනා Today

I want to start it now
 
භාවනාව මගේ ජීවිතයම සාර්ථක මගකට ගෙනාවා. මුලදි ඒක මටත් ලොකු අභියෝගයක් වුණා. අවුරුදු තිහක් තිස්සේ මම භාවනාව දියුණු කරා. මේ එදිනෙදා කාර්යබහුල ජීවිතේ තාත්තා කෙනෙක්, වගකිවයුතු සමාජ සේවකයෙක් වශයෙන් කටයුතු කරන ගමන්, අදත් භාවනාව දියුණු කරනවා. ජීවිතේම භාවනාවක් උනාම එදිනෙදා දවස ගත වෙන ආකාරය හරිම සුන්දරයි. ඉතින් ඔයාටත් මම කියලා දෙන්නම් ඉතා පහසුවෙන් කෙටි කාලයකින් ජීවිතේම සුන්දර භාවනාවක් කරගෙන සදාචාරාත්මක සාරවත් ජීවිතයක් ගත කරන මාර්ගය.
Yes, I am ready to start Now

Here are the Biggest challenges any beginner face

 ආධුනිකයෙක් වශයෙන් මුහුණ පාන ප්‍රධාන ප්‍රශ්න

  1. භාවනාව කියන්නේ මොකක්ද කියලා හරියාකාරව නොදන්නකම. (Not really knowing what meditation is).

  2.  භාවනා ක්‍රමවේද අංග සම්පූර්ණ වශයෙන් නොදන්නකම. (Complete ignorance of meditation techniques).

  3.  තනියම භාවනා කරන්න උත්සාහ කිරීම. (Trying to meditate on your own).

  4.  භාවනා ගුරුවරයෙක් සොයාගන්න බැරි කම. (Inability to find a meditation teacher).

  5. අලස කම. (Lack of enthusiasm).

 හැබැයි ඇත්තටම තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙක තමයි; භාවනා කරන්න ආරම්භ නොකිරීම, සහ භාවනාව දෛනික පුරුද්දක් බවට පත්කර ගන්නා ආකාරය නොදැනීම. මේ ප්‍රශ්නවලට පහසුවෙන් උත්තර සොයාගන්න පුලුවන් ඔයා මේ වැඩසටහනට සම්බන්ධ වුනහම.
Yes, I want to start NOW

This is the 7-step path you'll learn over 21 days. 

Get Started Now
How would you learn

Meditation in 21 days

මෙම video  වැඩසටහන ඔබට මූලික Mindfulness භාවනාව දෛනික පුරුද්දක් ලෙස ගොඩනගාගන්න ක්‍රමානුකුලව පුහුනුකරනවා.

You’ll learn how to:

  • තමන්ට කැමති වෙලාවක, ඔයාටම ගැලපෙන ආකාරයට මේ වීඩියෝ අනුසාරයෙන් බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්
  • වීඩියෝ 150 ක් උපකාර කෙරෙනවා
  • කාර්යබහුල දෛනික ජීවිතයට ගැලපෙන සුදුසුම ආකාරය හඳුනාගන්න  3S ක්‍රමය (3S  Method) උපයෝගී කරගන්න ඔයාට බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්
  • Work stress  සහ Lack of Motivation වැනි දෛනික අභියෝග වලින් ඔයාගේ මනස මුදවාගන්න වීඩියෝ අනුපිළිවෙළ උපකාර වෙනවා.

With a simple shift in your mindset and some smart mindfulness practices, you could start living the life full of positive energy.

Get Started Now

Yes, if:

  • ඔයා කාර්යබහුල කෙනෙක්
  • You are struggling with work stress 
  • කොච්චර කැමති වුනත් මට භාවනා කරන්න නම් බැරිවේවි කියන 'විශ්වාසය  මදිකම'
  • ධනාත්මක ශක්තිය ගැන විශ්වාස කළත්  ඒක  ඇතිකරගන්න පහසු ක්‍රමවේද නොදන්නා කම
  • සමබර පවුල් ජීවිතයක් ගත කිරීමට හැමදාම සිහින දකින එක
 
Yes I want to join
 
GET STARTED TODAY!

Meditation in 21 days

 

Advanced plan

Rs. 2,450

per month (Cancel anytime)

 

  • Anytime access entire library of videos (Over 150 videos  for kids / adults / family)
  • Access anywhere from mobile App, Tablet or Computer
  • Step-by-step instructions for cultivating mindfulness day by day (starting from 5 mins a day towards 30 mins a day).
  • Simple workouts to learn & cultivate loving-kindness (මෙත්තා) as a daily habit (e.g. 5 day challenge to motivate and train yourself).
  • Self learning at your own pace (7 Day Mindfulness Challenge, 21 Day Meditation Course)
  • Mini-courses on Guided meditation / Stress management / Meditation Music / Work-life balance / Daily motivation & many more. 
  • Guidance to cultivate meditation as a daily practice.
Sign up Now