ඔයාගේ විභාගය විශිෂ්ඨ ජයග්‍රහණයක් කරගන්න මේ video course එක ඒකාන්තයෙන්ම පිහිට වේවි.
What is it?
- බෞද්ධ භාවනා ක්‍රම සහ නවීන විද්‍යාත්මක ක්‍රම (Mindfulness, Motivation & Stress Release) ක්‍රමවේද උපකාර කරගෙන ඔයාට දවස පුරා සතුටු සිතින්, stress නොවී පාඩම් කරන්න උපකාරක video මාලාව.
- ඔයාට කැමති වාර ගණනක් video නරඹන්න පුළුවන්.
මේ Videos මට උදව් කරන්නේ මොන විධියටද?
- විභාග ජයග්‍රහණයට උපකාරවන B-R-B (Break-Refresh-Boost)ක්‍රමය ඉගෙන ගන්න.
- දවස පුරා පාඩම් කරන ගමන්ම, මේ video උපකාරයෙන් එම ක්‍රමය පුහුණු කරන්න.
- විභාගය stress එකක් කරනොගෙන fun එකක් විධියට ජයගන්න ඔයාටත් පුළුවන්.
මෙම පාඨමාලාව විසඳන්නේ කුමන ආකාරයේ ගැටළුද?
- Stress එක
- මතක ශක්තිය අඩුවීම
- පාඩම් කිරීමට ඇති අලසකම
- සැලසුම් සහගතව පාඩම් කිරීමට නොහැකි කම
- ආත්ම විශ්වාසය නොමැතිකම
- Focus නොමැතිකම
(Created by Dr. Harsha Liyanage. Creator, Kindness Code).