OL / AL විභාග: Stress නොවී ජයගන්න මග

ඔයාගේ විභාගය විශිෂ්ඨ ජයග්‍රහණයක්‌ කරගන්න  මේ video course එක ඒකාන්තයෙන්ම පිහිට වේවි.

What is it?

  • බෞද්ධ භාවනා ක්‍රම සහ නවීන විද්‍යාත්මක ක්‍රම (Mindfulness, Motivation & Stress Release) ක්‍රමවේද උපකාර කරගෙන ඔයාට දවස පුරා සතුටු සිතින්, stress නොවී පාඩම් කරන්න උපකාරක video මාලාව.
  • ඔයාට කැමති වාර ගණනක් video නරඹන්න පුළුවන්.

මේ Videos  මට උදව් කරන්නේ මොන විධියටද?

  • විභාග ජයග්‍රහණයට උපකාරවන B-R-B (Break-Refresh-Boost)ක්‍රමය ඉගෙන ගන්න.
  • දවස පුරා පාඩම් කරන ගමන්ම,  මේ video උපකාරයෙන් එම ක්‍රමය පුහුණු කරන්න.
  • විභාගය stress එකක් කරනොගෙන fun එකක් විධියට ජයගන්න ඔයාටත් පුළුවන්.

මෙම පාඨමාලාව විසඳන්නේ කුමන ආකාරයේ ගැටළුද?

  • Stress එක
  • මතක ශක්තිය අඩුවීම
  • පාඩම් කිරීමට ඇති අලසකම
  • සැලසුම් සහගතව පාඩම් කිරීමට නොහැකි කම
  • ආත්ම විශ්වාසය නොමැතිකම
  • Focus නොමැතිකම

(Created by Dr. Harsha Liyanage. Creator, Kindness Code).

 
 

What People Are Saying:

"මං මේ videos ටික ඇහුවා.මගේ ඔලුව සෑහෙන්න සැහැල්ලු වුණා... බය ගතිය, නිදිමත ගතිය, rest less ගතිය ඔක්කොම නැතිවෙලා ගියා.අර විනාඩි 45 න් කරන්න කියලා පැහැදිලි කරන video එක ඇහුවාම සැහෙන වෙනසක් වුණා හිතට...ඒක ඇහුවාම පාඩම් කරන්න මේසේ ගාවට යන්න තියන එපා වෙන ගතිය, කම්මැලිකම ඔක්කොම ඇරිලා ගියා. අර ඒකෙ අන්තිමට කියන්නේ දැන් ගිහින් පාඩම් කරන්න කියලා, එතකොට සෑහෙන්න හිතට fresh ගතියක් එක්ක වෙනසක් දැනෙනවා.පාඩම් කරන එක සතුටක් වගේ හිතට දැනෙන්න ගත්තා මාමා... පින්සිද්ධවෙනවා මාමා ගොඩක්.. 🙏🙏🙏

Amasha

Exam Stress එක නිසා පාඩම් මෙසේ ගාවට යන්නත් මට එපා වෙලා හිටිය මොහොතක තමා මේ පාඨමාලාව මට ලැබුනේ. මගේ යාළුවෙක් ගෙන්. ඒක මගේ දවස පුදුම විධියට වෙනස් කලා. අනේ බොහොම පින් ඔයාලට.

Kavindi

"මගේ ඔලුව සෑහෙන්න සැහැල්ලු වුණා... බය ගතිය, නිදිමත ගතිය, rest less ගතිය ඔක්කොම නැතිවෙලා ගියා.අර විනාඩි 45 න් කරන්න කියලා පැහැදිලි කරන video එක ඇහුවාම සැහෙන වෙනසක් වුණා හිතට..."

Nimasha

50% Discounted Price, Limited Time Only.

 

 
 
 
 
 
 

An account already exists with this email address. Is this you?

Sign in