Mindfulness භාවනාව  ක්‍රමානුකුලව ඉගෙනගන්න ඔයත් කැමතිද?

just in 21 days.

ධාර්මිකව සාර්ථක ජීවිතයක්  ගොඩනඟා ගන්න මග.

Stress Free, Progressive and Positive.

 
GET STARTED

Here are the Biggest challenges any beginner  face

 ආධුනිකයෙක් වශයෙන් මුහුණ පාන ප්‍රධාන ප්‍රශ්න

  1. භාවනාව කියන්නේ මොකක්ද කියලා හරියාකාරව නොදන්නකම. (Not really knowing what meditation is).

  2.  භාවනා ක්‍රමවේද අංග සම්පූර්ණ වශයෙන් නොදන්නකම. (Complete ignorance of meditation techniques).

  3.  තනියම භාවනා කරන්න උත්සාහ කිරීම. (Trying to meditate on your own).

  4.  භාවනා ගුරුවරයෙක් සොයාගන්න බැරි කම. (Inability to find a meditation teacher).

  5. අලස කම. (Lack of enthusiasm).

 හැබැයි ඇත්තටම තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙක තමයි; භාවනා කරන්න ආරම්භ නොකිරීම, සහ භාවනාව දෛනික පුරුද්දක් බවට පත්කර ගන්නා ආකාරය නොදැනීම. මේ ප්‍රශ්නවලට පහසුවෙන් උත්තර සොයාගන්න පුලුවන් ඔයා මේ වැඩසටහනට සම්බන්ධ වුනහම.
 
භාවනාව මගේ ජීවිතයම සාර්ථක මගකට ගෙනාවා. මුලදි ඒක මටත් ලොකු අභියෝගයක් වුණා. අවුරුදු තිහක් තිස්සේ මම භාවනාව දියුණු කරා. මේ එදිනෙදා කාර්යබහුල ජීවිතේ තාත්තා කෙනෙක්, වගකිවයුතු සමාජ සේවකයෙක් වශයෙන් කටයුතු කරන ගමන්, අදත් භාවනාව දියුණු කරනවා. ජීවිතේම භාවනාවක් උනාම එදිනෙදා දවස ගත වෙන ආකාරය හරිම සුන්දරයි. ඉතින් ඔයාටත් මම කියලා දෙන්නම් ඉතා පහසුවෙන් කෙටි කාලයකින් ජීවිතේම සුන්දර භාවනාවක් කරගෙන සදාචාරාත්මක සාරවත් ජීවිතයක් ගත කරන මාර්ගය.
Learn more about Harsha

This is the 7-step path you'll learn over 21 days. 

How would you learn

Meditation in 21 days

මෙම video  වැඩසටහන ඔබට මූලික Mindfulness භාවනාව දෛනික පුරුද්දක් ලෙස ගොඩනගාගන්න ක්‍රමානුකුලව පුහුනුකරනවා.

You’ll learn how to:

  • තමන්ට කැමති වෙලාවක, ඔයාටම ගැලපෙන ආකාරයට මේ වීඩියෝ අනුසාරයෙන් බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්
  • වීඩියෝ 50 ක් උපකාර කෙරෙනවා
  • කාර්යබහුල දෛනික ජීවිතයට ගැලපෙන සුදුසුම ආකාරය හඳුනාගන්න  3S ක්‍රමය (3S  Method) උපයෝගී කරගන්න ඔයාට බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්
  • Work stress  සහ Lack of Motivation වැනි දෛනික අභියෝග වලින් ඔයාගේ මනස මුදවාගන්න වීඩියෝ අනුපිළිවෙළ උපකාර වෙනවා.

With a simple shift in your mindset and some smart mindfulness practices, you could start living the life full of positive energy.

මේ වැඩසටහන ඇත්තටම ඔයාට ගැලපෙනවද?...Yes, if:

  • ඔයා කාර්යබහුල කෙනෙක්
  • You are struggling with work stress 
  • කොච්චර කැමති වුනත් මට භාවනා කරන්න නම් බැරිවේවි කියන 'විශ්වාසය  මදිකම'
  • ධනාත්මක ශක්තිය ගැන විශ්වාස කළත්  ඒක  ඇතිකරගන්න පහසු ක්‍රමවේද නොදන්නා කම
  • සමබර පවුල් ජීවිතයක් ගත කිරීමට හැමදාම සිහින දකින එක
 
Yes I want to join
 

"භාවනා කරන්න මම අවුරුදු ගනනාවක්ම උත්සහ කළා. හැමදාම බැරිවුනා. මේ course එකේදී මහා විශාල බරක් බිමින් තිබ්බා වගේ මට තේරුණා. දැන් මම දිනපතාම භාවනා කරන්නේ හරිම සතුටින්.."

- Buddhika Fonseka
 
 
 
 

"Last year, I was 49. All this time I was in search for right meditation master. Thanks to Harsha, I’m now a regular meditator."

- Pradeep Kumara 

"From buried in stress to living the life of my dreams, Thank you, Harsha!"

- Adam
 
GET STARTED TODAY!

Meditation in 21 days

 

Advanced plan

Rs. 2,450

per month (after 14day Free trial)

  • All included in Beginner plan + 
  • 7 milestones 
  • Over 100 videos  (for kids / adults / family)
  • Self learning at your own pace 
  • Mini-courses on Guided meditation / Stress management / Meditation Music / Work-life balance / Daily motivation & many more. 
  • Guidance to cultivate meditation as a daily practice.
 
 
Start my FREE trial

Comprehensive plan

Rs. 10,000

per month

  • Everything included in Advanced plan + 
  • 14 milestones 
  • Self learning at your own pace 
  • Over 150 video lessons
  • Group sessions (zoom) conducted by Dr Harsha Liyanage, every week. 
  • Exclusive community to share & discuss your experiences & questions. 
  • Personal mentoring by Dr Harsha to discuss your meditation related problems.
Buy Course
වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් WhatsApp කරන්න - Click Here