දානයක් දෙන්න ඔයත් කැමතිද?

Donation is a spiritual transaction. 

තමන්ට හැකි පමණින් බුද්ධ ශාසනයට උපකාර කරමු. එමගින් පාරමිතා පුරමු.

Kindness Code 

Sustainability Fund

 Help us to help you. 

ලොව පුරා සිටින බෞද්ධ ජනතාවට අන්තර්ජාලය: YouTube & Facebook හරහා දෙන ධර්ම දානයක්. මේ කටයුතු පවත්වාගෙන යන්න උපකාර කරන්න ඔයාටත් පුළුවන්. එන්න අපේ පාරමිතා ගමනට දායක වෙන්න. 

වැඩි විස්තර මෙතනින් බලන්න

Donate / ආධාර

වනවාසී භික්ෂු භික්‍ෂුණී උපස්ථාන

ලංකාවේ වනවාසීව ආරණ්‍ය සේනාසනවල භාවනානුයෝගීව වාසය කරන භික්ෂු, භික්ෂුණීන් උදෙසා කරන සේවාවට ඔයාටත් දායක වෙන්න පුළුවනි. 

වැඩි විස්තර මෙතනින් බලන්න

Donate / ආධාර

භාවනා මාර්ගෝපදේශ

ඔයාගේ එදිනෙදා කාර්යබහුල ජීවිතය ධර්ම මාර්ගය තුළින්ම සාර්ථක, සුවදායි, ප්‍රතිපත්ති පුරන ජීවිතයක් කරගන්නට මේ වැඩසටහන් මාලාව උපකාර වෙනවා. මේ කටයුතු පවත්වාගෙන යන්න උපකාර කරන්න ඔයාටත් පුළුවන්.

වැඩි විස්තර මෙතනින් බලන්න

Donate / ආධාර

අපේ Online දහම් පාසල

(Kindness Road)

දරුවන්ගේ සිත් සතන් කුඩා කාලයේ පටන්ම සදහම් දැක්මකින් ගොඩනගන්න මේ වැඩසටහන විශාල දරුවන් සංඛ්‍යාවකට උපකාර වෙනවා. මේ කටයුතු පවත්වාගෙන යන්න උපකාර කරන්න ඔයාටත් පුළුවන්.

වැඩි විස්තර මෙතනින් බලන්න

Donate / ආධාර