DONATE
කාර්යබහුල ජීවිතයම භාවනාවක් කරගනිමු!
ආශ්චර්යමත් ගෞතම බුද්ධ ශාසනය, ඔයාගේ කාර්යබහුල ජීවිතේ සාර්ථකත්වයට උපකාර කරගන්න වටිනා අත්වැලක්.

නිහඬ නිස්සරණය
එදිනෙදා වැඩකටයුතු කරන ගමන්ම නිහඬවෙන්න - නිසලවෙන්න නිස්සරණය හඳුනාගන්න.

Meditation in 21 Days
මෙම video (online course) වැඩසටහන ඔබට මූලික Mindfulness භාවනාව දෛනික පුරුද්දක් ලෙස ගොඩනගාගන්න ක්‍රමානුකුලව පුහුනුකරනවා.

Mindfulness Meditation - Self Learning
කැළඹෙන සිත පාලනය කරගන්න Mindfulness භාවනාව ක්‍රමානුකුලව ඉගෙනගන්න ඔයත් කැමතිද?

GET 1:1 SUPPORT
භාවනාව හෝ ධර්ම මාර්ගය පිළිබඳ ඔයාට ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්න
- හඳුනාගන්න
- සාකච්ඡා කරන්න
- ධාර්මික මඟ පෙන්වීම් WhatsApp උපකාර කරගෙන අපෙන් ලබා ගන්න පුළුවනි.